වැඩිම සෙනග ආවේ ගැටඹේටයි

වෙමර වැඩිම ජන සහභාගීත්වයෙන් යුතු මැයි රැළිය සිදු කරනු ලැබුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් යයි එක්සත් ජනතා නිදහස් සන්දාන මහ ලේකම් මහින්ද අමරවීර මහතා පවසයි.

ගැටඹේදී පැවති ශ‍්‍රීලනිප මැයි දින රැළිය අමතමින් ඔහු කියා සිටියේ අක්කර 40-50ක් පුරවන්නට සෙනග ඊට සහභාගී වූ බවයි. (කෙසේ වෙතත් ගැටඹේ පිටියේ සම්පුර්ණ ප‍්‍රමාණය අක්කර දෙකහමාරටද අඩුය. ගාළු මුවදොර පිටියද අක්කර 18කි.)
ගියවර මැයි රැළියේදී වැඩිම සෙනෙග සහභාගී කරවා ශ‍්‍රීලනිපය විසින් තැබූ වාර්තාව මෙවර ශ‍්‍රීලනිපය විසින්ම කැඩූ බවද ඔහු පැවසීය.

මැයි රැළියට දිනකට පෙර පැවති මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ කිලෝමීටර දයහ බැගින් දිග මැයි පෙලපාලි දෙකක දෙනගක් එන බවකි.
gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by