සයිබර් ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට තවමත් බලපෑමක් නෑ

රටවල් 99ක පරිඝනක පද්ධතිවලට බලපෑම් එල්ල කළ රැන්සම්වෙයා පරිඝනක වෛරස් ප්‍රහාරයෙන් මෙරට පරිඝනක පද්ධතිවලට බලපෑම් ඇති වූ බවට මෙතෙක් වාර්තා ලැබී නැතැයි පරිඝනක හදිසි ප්‍රරතිචාර සංසදය ප්‍රකාශ කළා.

පසුගිය දින කිහිපය තුළ මෙරට රාජ්‍ය අංශයේ පරිඝනක පද්ධතීන් විශාල වශයෙන් භාවිත නොවූ බවයි.
වෙසක් නිවාඩුව යෙදී තිබීම ඊට හේතු වී තිබෙනවා.

එමෙන්ම අදාළ සයිබර් ප්‍රහාරයේ අවදානම හේතුවෙන් ආගන්තුක ඊමේල් පණිවුඩ විවෘත කිරිමෙන් වැළකී සිටින ලෙස ද පරිඝනක හදිසි ප්‍රතිචාර සංසදය උපදෙස් ලබාදෙනවා.
gossip lanka