යුධ ජයග්‍රහණය ලබාගත්තද වර්තමානයේදී පිළිබඳව සතුටු විය නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ උතුරේ ඇතැම් පිරිස් විසින් ත්‍රස්තවාදීන් සැමරීම සිදුකරන බැවින් යුධ ජයග්‍රහණයේ නියම සතුට භුක්ති විදිය නොහැකි බවය.
කොළඹ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.
යුධ ජයග්‍රහණය ලබාගත්තද අද ඒ ගැන සතුටුවෙන්න බෑ
2017-05-20T13:24:00+05:30
Hot News
Enghish News|Gossip King|hot news|Sinhala News|