ගෝල්ෆේස් මැයි රැළියේදී මිය ගිය අයට මහින්ද අවසන් ගෞරව දක්වයි

ගාලුමුවදොර පිටියේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියට සහභාගී වී හදිසි රෝගී තත්ත්වයකින් මියගිය පුද්ගලයින් දෙදෙනාට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දක්වා තිබේ.

එම  දේහයන් තැන්පත් කර ඇති කොළඹ පෞද්ගලික මල් ශාලාවක් වෙත පැමිණි හිටපු ජනාධිපතිවරයා අවසන් ගෞරව දැක්වු බව සඳහන්වේ.









Previous Post Next Post