තවත් වර්ජනයකට කණ්ඩායම් රැසක් සැරසෙයි

මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ලබන 05 වැනිදා දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් සිදු කරන බව වෘත්තිය සමිති කිහිපයක් අද (02) ප‍්‍රකාශ කළා.

ඒ අනුව එම වර්ජනයට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය වෘත්තිය සමිති රැසක් එක්වනු ඇති.
ඊට අමතරව ගුරු වෘත්ති සමිති කිහිපයක් ද ඊට සහාය පළ කර තිබෙනවා.

Previous Post Next Post