පෙළපාලි පැවැත්විම සහ පා ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙක් අහඟහරුවාදා (16) තහනම් නියෝග නිකුත් කර තිබියදීත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩල සහ වෛද්‍ය ශිෂ්‍ය ක්‍රියාකාරී කම්ටු සාමාජිකයෝ 3000 පමණ සයිටම් විරෝධි පා ගමන යාම සඳහා කොටුව දුම්රිය ස්ථානයට පැමිණ සිටිති.
ගාලු පාර,ලෝටස් වට රවුම මේ වන විට අවහිර කර ඇත. පාරේ එක් මංතීරුවක් පමණක් වාහන ගමනාගමනයට ඉඩ තීබේ.
ලේක් හවුස් වටරවුමින් කොම්පඤ්ඤ වීදිය දෙසට පාගමන පැමිණෙයි.







