නිවේදනයක් නිකුත් කරමින් එම නිකාය සදහන් කරන්නේ පවතින ව්‍යවස්ථාවට සංශෝධය ගෙන ඒමට විරුද්ද නොවන බවයි.
එම නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස
හිමියන්ගේ අත්සනින් යුතු මේ බව සදහන් කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේ වෙයි.
එම නිකායේ මහා සංඝ සභාවේ සභාපති, වැඩබලන ලේකකාධිකාරී හිමිවරුන්ද මෙම නිවේදනයට අත්සන් තබා ඇත.