භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
ඉකුත් 2015 පෙබරවාරි මස 01 වන දින සිට 2016 මාර්තු මස 31 වන දින දක්වා වූ කාල සීමාව එහි වර්තමාන කාර්යභාරය සැලකිල්ලට ගනිමින්,
තවත් ඉදිරි සති 06 ක කාලයක් මෙසේ දීර්ඝ කර ඇත.
ඒ අනුව 2017 දෙසැම්බර් මස 08 වෙනිදා දක්වා දික් වු බව අති විශේෂ ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර තිබේ.
බැඳුම්කර කොමිසමේ කාලය සති හයකින් දික්වේ
2017-10-25T13:03:00+05:30
Gossip Lanka Hot News
slide|