විදුලිබල මණ්ඩලයේ සිදු වූ රුපියල් කෝටි ගණනක වංචාව නිත්‍යානූකූල කිරීමට අමාත්‍ය මණ්ඩලය කටයුතු කරමින් සිටින බව විදුලි වෘත්තීය සමිති පවසයි.
මෙම සතිය ඇතුළත මෙය සිදු වනු ඇති බවට එම වෘත්තීය සමිති පෙන්වා දෙයි.
මෙම මූල්‍ය වංචාව අනුමත කිරීමට අමාත්‍ය මණ්ඩලය කටයුතු කළ හොත්
ඊට පසුදින සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේය.
විදුලිබල සේවකයින් යළි වෘත්තීය ක්‍රියාමාර්ගකට සැරසෙයි?
2017-10-16T11:02:00+05:30
Gossip Lanka Hot News