ව්‍යවස්ථාව සම්මත කලොත් පාර්ලිමේන්තුවට බෝම්බ සියයක් ගසා කුඩු කර දැමිය යුතුයි..- කෙහෙලිය..

යෝජිත නව ව්‍යවස්තාව සම්මත කලහොත් පාර්ලිමේන්තුවට එක බෝම්බයක් නොව බෝම්බ සියයක් ගැසිය යුතු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

පාර්ලිමේන්තුව බල රහිත කර පළාත් සභාවන්ට බලතල දෙන්නේ නම් පාර්ලිමේන්තුවකින් පලක් නැති බවද ඒ මහතා මහනුවරදී පැවති ජනහමුවක් අමතමින් පැවසීය.

උතුරු නැගෙනහිර ඒකාබද්ද කිරීම සදහා යෝජනාවක් මෙම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති බවද සදහන් කරන
මන්ත‍්‍රීවරයා ප‍්‍රබාකරන් සිටින කාලයේ පවා තිබූ මෙම යෝජනාව දැන් දෙමල සන්දානය විසින් ඉදිරි්පත් කර ඇති බවද සදහන් කරයි.

gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by