දේශපාලන පක්‍ෂ හා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශපි‍්‍රය අතර විශේෂ සාකච්ඡාවක් අද (26) පැවැත්වෙනවා.
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියාසිටියේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී පස්වරු 3.00 ට එම සාකච්ඡාව කැඳවා ඇති බවයි.
මෙරට පිළිගත් දේශපාලන පක්‍ෂ හැත්තෑවටම ඒ සඳහා සහභාගි වන ලෙස
දැනුම්දී ඇති බවද සභාපතිවරයා කියාසිටියා.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය හා ඒ සම්බන්ධයෙන් මතුව ඇති අනෙකුත් තත්ත්වයන් පිළිබඳ මෙහිදී දේශපාලන පක්‍ෂ දැනුවත් කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය වැඩිදුරටත් කියාසිටියේ.
Comments by IntenseDebate
Posting anonymously.
මැතිවරණ කොමිසමේ සභාපති පක්ෂ 70ක් සමග සාකච්ඡාවකට යයි
2017-10-26T13:36:00+05:30
Gossip Lanka Hot News
slide|