අධිකරණ නියෝග උල්ලංඝණය කරමින් විරෝධතාවයේ නිරතවීම හේතුවෙන් පසුගිය දා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 8 දෙනෙකුට ඇප ලබා දී තිබේ.
අදාළ නඩුව අද(16) කැඳවූ අවස්ථාවේදී හම්බන්තොට මහේස්ත්‍රාත්
අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී තිබේ.
දකුණු පළාත් සභා මන්ත්‍රී සම්පත් අතුකෝරල හා ඩී.වී චානක මහතා ඇතුළු තවත් 5 දෙනෙකුට මෙලෙස ඇප ලබාදී ඇත.
නාමල්ට ඇතුළු 8ට ඇප
2017-10-16T13:11:00+05:30
Gossip Lanka Hot News