කටුනායක ගුවන් තොටුපළේදී අද(10දා) අලුයම අත්අඩංගුවට ගනු ලැබු පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට අයත් ගවර්ස් කෝපරේෂන් ආයතනයේ අධ්යක්ෂවරියක වන ඕනෙලා ඉරේෂා ද සිල්වා ට කොළඹ මහාධිකරණය ඇප ලබා දී තිබේ.
ඇයගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර ගමන් බලපත්ර අධිකරණය
වෙත භාරදීමට නියෝග කර තිබේ.
එමෙන්ම සෑම මසකම අවසන් ඉරිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇත.
ලබන පෙබරවාරි 16 සහ 20 යන දිනයන්හී නැවත නඩුව විභාග කෙරෙන බව කොටුව මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා දැනුම් දුන්නේය.