සත්කාරක පාකිස්තාන කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඩුබායි හි පැවැති දිවා රාත්‍ර ටෙස්ට් තරගය ලකුණු 68කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගැනිමට සමත්විය.
ඩුබායිහි පැවැති ටෙස්ට් තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස
පැවැතියේය. පාකිස්තාන කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්වූ පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක්විය.
ලකුණු 317ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය පාකිස්තාන කණ්ඩායමට සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 248ක් පමණි.