කෝප් කමිටු සභාපතිවරයා ලෙස තමාගේ වගකීම අකුරටම ඉෂ්ට කර තිබෙන බවත්, තනතුරේ සිටින තාක්කල් එම වගකීම ඉෂ්ට කරන බවත් කෝප් කමිටු සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
ආණ්ඩුවට තවදුරටත් කෝප් කමිටු සභාපතිවරයා ලෙස තමන්ගේ සේවය
අවශ්‍ය නොවන්නේනම් තනතුරින් යාමට තමන් සූදානම් බවද ඔහු පවසා සිටියේය
සභාපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ ඔහු කෝප් කමිටු සභාපති ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුවේ බලධාරීන් පිරිසක් කටයුතු කරන බවට වාර්තාවන තොරතුරු සම්බන්ධයෙන් කළ විමසුමකදීය.
මගේ වගකීම ඉටු කලා ...ආණ්ඩුවට එපා නම් මම යනවා
2017-10-23T11:56:00+05:30
Gossip Lanka Hot News
slide|