යළි වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තිය සමිති තීරණය කර තිබෙනවා. ඒ හෙට (20) මධ්‍යම රාත‍්‍රියේ සිටය.
ලොකෝමෝටිව් ඔපරේටිං ඉංජිනේරු සංගමයේ සභාපති ලාල් පරණවිතාන සඳහන් කළේ අග‍්‍රාමාත්‍ය ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවේදී එකඟ වූ පරිදී සිය වැටුප් ගැටලූ විඳීමට මෙතෙක් පියවර
ගෙන නොමැති බවයි. එම ගැටලූවලට හෙට (20) දිනය වනවිට විසඳුමක් ලබා නොදුනහොත් හෙට මධ්‍යම රාත‍්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
- සජිත් තිලකරත්න
අගමැති ලේකම් දුන් පොරොන්දු තවම නැහැ! හෙට සිට දුම්රිය යළි නවතී?
2017-10-19T15:29:00+05:30
Gossip Lanka Hot News
slide|