2018 අයවැය පාර්ලිමේන්තුවට - සජීව විකාශණය මෙතනින්..

2018 වසර සදහා ආදායම් වියදම් දක්වන යහපාලන රජයේ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් තිබේ.

මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් අයවැය ඉදිරිපත් කරයි.

මෙම අයවැයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර කැබිනට්


මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

සජීව විකාශණය පහතින්..


Previous Post Next Post