දැවැන්ත දේශපාලන පරිවර්තනයක් දින කිහිපයකින්..- ඇල්ලේ ගුණවංශ හිමි කියයි..

තවත් දින කිහිපයක් ඇතුලතට රට තුල විශාල දේශපාලන පරිවර්තනයක් සිදු වන ඇති බව කොළඹ 07 ධර්මායාතනාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.


උත්සව සභාවක් අමතමින් උන් වහන්සේ මෙම අදහස් පල කලහ.

Previous Post Next Post