අර්ජුන් මහේන්ද‍්‍රන් අත්සන් තැබූ සියළු මුදල් නෝට්ටු අවලංගුයි..?

විදේශීය ජාතිකයෙක් වූ අර්ජුන් මහේන්ද‍්‍රන් විසින් අත්සන් තබන ලද මුදල් නෝට්ටු අවලංගු විය යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී ගීතා කුමාරසිංහ ද්විත්ව පුරවැසි භාවය නිසා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයෙන් ඉවත් කලේ නම් මහ බැංකු අධිපති ලෙස
විදේශිකයෙකු විසින් අත්සන් තැබූ මුදල් නෝට්ටුවල කිසිම වලංගුතාවයක් නැතැයිද ඔහු සදහන් කලේය.

Previous Post Next Post