නාග විහාරයට පැමිණි මැර කණ්ඩායම පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකළ යුතුයි - ඒකාබද්ධ විපක්ෂය

පුජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ගුණානුස්මරණ උත්සවයේදී ජනාධිපතිවරයා බැඳුම්කර කොමිසම සම්බන්ධයෙන් කළ ප්‍රකාශයෙන් පසුව උන්වහන්සේ වැඩ සිටි විහාරයට මැර කණ්ඩායමක් පැමිණීම පිළිබඳව වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන
මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

Previous Post Next Post