බැදුම්කර බෑණා කෝප් කමිටුවට ගත් සම්පූර්ණ දුරකතන ඇමතුම් වාර්තාව මෙන්න…

බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් පරීක්‍ෂණ පැවැත්වූ කාලයේ එවකට මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණාවන පර්පෙච්චුවෙල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස් විසින් කෝප් කමිටු සාමාජිකයන් සමග දුරකතනයෙන් කල සාකච්චා පිළිබඳ සම්පූර්ණ වාර්තාව ප‍්‍රසිද්ද වී ඇත.

මන්ත‍්‍රීවරුන් 28 දෙනෙකුගෙන් සමන්විත කෝප් කමිටුවේ 05 දෙනෙකු
සමග ඇලෝසියස් සබදතා පවත්වා ඇති බව හෙලි තිබේ.

අදාල සම්පුර්ණ වාර්තාව මෙතනින්
Previous Post Next Post