අය වැය විවාදය අද ඇරඹේ! අවසන් ඡන්දය දෙසැම්බර් 09

2018 අයවැය දෙවන වර කියවීම අද (10) ආරම්භ වනවා. ලබන 16 වනදා දක්වා මෙම විවාදය පැවැත්වීමට නියමිතයි. එදින පස්වරුවේ අයවැය දෙවන වර කියවීමේ ඡුන්ද විමසීම පැවැත්වෙනවා.

අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා විවාදය ලබන 17 වනදා
ආරම්භ වීමට නියමිතයි. එහි ඡන්ද විමසීම දෙසැම්බර් මස 09වනදා සිදු කෙරෙනවා.

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් ඊයේ ඉදිරිපත් කෙරුණේ ඔහුගේ මංගල අයවැයයි. මෙය වත්මන් ආණ්ඩුවේ තුන්වන අයවැය ද වනවා.





Previous Post Next Post