ඉන්දු ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අද

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 3කින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (16) ආරම්භ වනවා. ඒ කොල්කටාහි ඊ්ඞ්න් ගාඞ්න් ක‍්‍රීඩාංගනයේදීයි.

දෙපිළ අතර මේ දක්වා පවත්වා ඇති මුළු ටෙස්ට් කි‍්‍රකට් තරග සංඛ්‍යාව 41ක්. ඒවායින් 19ක් ජයගැනීමට ඉන්දියාව සමත් වී තිබෙනවා. ශ‍්‍රී ලංකාව
ජයගෙන ඇත්තේ තරග 7ක් පමණයි. තරග 15ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබෙනවා.




Previous Post Next Post