ඡන්දය කල් දාන උගුල පාර්ලිමේන්තුවේ 2/3න් පරදන්න සියල්ල සූදානම්..

පළාත් පාලන මැතිවරණය වහා පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තුවේ 2/3 බහුතරයකින් යෝජනාවක් සම්මත කිරීමේ සූදානමක් ඇති බව වාර්තා වෙයි.

මේ සම්බන්ධයෙන් පක්‍ෂ නායකයන් අතර නොනිල මට්ටමේ සාකච්චා
මේ වන විටත් ආරම්බ වී ඇත.

ගෙන එනු ලබන මෙම යෝජනාවට පක්‍ෂව සියළු පක්‍ෂ ඡුන්දය ලබා දීමටද එකග වී ඇතැයි වාර්තා වෙයි.

ගැසට් පත‍්‍රයක් නිකුත් කල පසු ඊට විරෝධතා දැත්විය හැක්කේ තුන් මාසයක කාලයක් ඇතුලත පමණි.

එසේ වුවත් පළාත් පාලන ගැසට් නිවේදනයට විරෝධතා ගොනු කර ඇත්තේ ඊට වඩා බොහෝ කාලයක් වැය කර බැවින් අදාල විරෝධතාවය බල රහිත බව සදහන් කරමින් මෙම යෝජනාව ගෙන ඒමට නියමිතය.

අචාල පෙත්සම් අධිකරණයට ගොනු කර ඇත්තේ ශ‍්‍රීලනිප ඇමතිවරුන්ගේ හිතවතුන් විසින් යයි නම් ගම් සහිතව පසුගියදා අවස්ථා කිහිපයකදීම හෙලි කරනු ලැබීය.


Previous Post Next Post