මේ සැරේ ඡන්ද දායකයෝ කෝටි එකහමාරයි !

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී සහ ඉදිරි මැතිවරණවලදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 2017 ඡන්ද හිමි නාමලේඛනයට අනුව 1,57,60,867 දෙනෙකු සුදුසුකම් ලබාසිටින බව මැතිවරණ කොමසාරිස් කාර්යලය පැවසීය.

අතිරේක මැතිවරණ කොමසාරිස් එච්.එම්. මෙහොමඩ් මහතා කියා සිටියේ
2016 ලියාපදිංචි ඡන්දදායක සංඛ්‍යාවට වඩා මෙවර ඡන්දදායක සංඛ්‍යාව 1,48,897කින් වැඩිවී ඇති බවයි.

වසර 2017 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඡන්දදායක ප්‍රමාණය ලියාපදිංචිව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 17,24,309කි. කොළඹ මෙවර ලියාපදිංචි ඡන්දදායකයින් ගණන 16,52,389කි.

gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by