ෆයිසර්ගේ විශ්වාසභංගයේ තීන්දුව ජනපති අතේ

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය විසින් කථානායකවරයාට ලබා දුන් විශ්වාසභංගයට සහය දෙනවාද, නැද්ද යන වග පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ජා කොට තීරණයක් ගන්නා බව මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම
රැස්ව එම තීරණය ගත යුතු බවත් එහිදී එක්සත් ජාතික පක්ෂයේ මතය මෙම සතියේදී ප්‍රකාශ කරන බවත්ය.

පසුගියදා අමාත්‍ය ෆයිසර් මුස්තාපා අමාත්‍යවරයා එරෙහිව ජනතා විමුක්ති පෙරමුණෙන් හා ඒකාබද්ධ විපක්ෂයෙන් විශ්වාසභංග යෝජනාවක් භාර දී ඇත.


gossip lanka