පළාත් පාලන ආයතන ගැසට් නිවේදනය නිකුත් කිරීමේ දී ආයතන 40 කට අදාලව සිදුවී ඇති මුද්‍රණ දෝෂ නිවැරදි කොට සංශෝධිත ගැසට් නිවේදනයක් අද (27) නිකුත් කිරීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා තීරණය කර තිබේ. එම පළාත් පාලන ආයතනවල නම සඳහන් වීමේ දී හෝ ඒවාට අදාලව ග්‍රාම නිලධාරිවසම් නම් කිරීමේ දී සුළු ම්‍රද්‍රණ දෝෂ සිදුවී ඇති හෙයින් එම ආයතන 40 හි ඡන්දය පැවැත්වීමට
බාධා මතුව තිබේ. සංශෝධිත ගැසට් නිවේදනය නිකුත් වූ පසුව මැතිවරණ කොමිසමට එම ආයතන 40 ද ඡන්දය පැවැත්වීමේ හැකියාව ලැබෙනු ඇත.
මැතිවරණ කොමිසම ඡන්දය පැවත්වීමට තීන්දු කර තිබෙන ආයතන 93 ට මුද්‍රණෙ දෝෂ සහිතව නම් වී තිබෙන ආයතන 40 ඇතුළත් නොවේ. මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙක් පැවැසුවේ සංශෝධිත ගැසට් නිවේදනය නිකුත් කළහොත් එම පලාත් පාලන ආයතන 40 ද ඇතුළුව ආයතන 133 ක ඡන්ය පැවැත්වීමට පියවර ගන්නා බවය. මුළු පළාත් පාලන ආයතන සංඛ්‍යාව 341 ක් වේ.

Tags
slide