හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපල පනත යටතේ නිතිමය පියවර ගැනීම වළක්වාලමින් අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරුණා.
ඒ අනුව ලබන දෙසැම්බර් 6 වැනි දා දක්වා බල පැවැත්වෙන පරිදි
අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළා.
එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස නිතිපති ඇතුළු වගඋත්තරකරුවන්ට ද නොතීසි නිකුත් කර තිබෙනවා.
ගෝඨා අත්අඩංගුවට ගැනීම වැළකෙයි
2017-11-29T11:05:00+05:30
Gossip Lanka Hot News
slide|