අලූත් ව්‍යවස්තාවට ඉන්දියාවත් අත දමයි !

උතුරේ ගැටළුවට විසදුමක් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නොලැබෙන්නේ නම් ඒ සදහා මැදිහත්කරැවෙක් වීමට බලාපොරොත්තු වන බව තරන්ජිත් සිං සන්දු කොළඹ ඉන්දීය මහකොමසාරිස්වරයා පවසයි.

සිය නිල නිවසේදී දෙමළ මාධ්‍යවේදීන් හමු වූ අවස්ථාවේදී
මහකොමසාරිස්වරයා මේ බව පැවසීය.

ඉන්දීය රජය ශ‍්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඉතා සංවේදීව සිටින්නේ යය්ද සදහන් කර ඇති ඔහු ඒ සදහා අවශ්‍ය මොහොතේදී රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කරන බවද සදහන් කර ඇත.

එමෙන්ම මහ නාහිමිවරැුන් මුණ ගැසී ව්‍යවස්ථා ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව මහ කොමසාරිස්වරයා එහිදී වැඩි දුරටත් කියා තිබේ.

Previous Post Next Post