හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා හා තමන් ජීවත් වූ ආකාරය ඇයගේ හෘද සාක්‍ෂිය දන්නා බව හිටපු ඇමති මර්වින් සිල්වා මහතා පවසයි.
මර්වින් සිල්වා මහතාගේ නායකත්වයෙන් යුතුව දේශීය ජනතා පක්‍ෂය නමින් නව දේශපාලන පක්‍ෂයක් සිය නිවසේදී පිහිටුවූ අවස්ථාවේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව පැවසුවේය.
‘සංහිදියාව කියන චවනය අයින් කරපල්ලා. කිසිකෙනෙකුට මේ රටේ අනවශ්‍ය අයිතියක් දෙන්න බෑ.
ව්‍යවස්ථාවට ඉස්සෙල්ල හදාපල්ල රට. මේකට අත තියන හැම එකාම තල්ලු කරනව මුහුදට’ යයිද ඔහු එහිදී පැවසීය.
තමන් එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වී ශ‍්‍රී ලංකා නිදහස් ඵක්‍ෂයට එක්වීම ගැන අද දුක්වන බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.
සංහිදියාව කියන වචනය අයින් කරපල්ලා.. ව්‍යවස්ථාව හදන පක්කලියන් මුහුදට තල්ලු කරනවා..- මර්වින්ගෙන් සැර ප‍්‍රහාරයක්
2017-11-03T12:02:00+05:30
Gossip Lanka Hot News
slide|