බැංකු ගණුදෙනුවලදී අලුත් බද්දක්.. “මැදමුලන බද්ද” ලෙස නම් කෙරේ !

බැංකු මගින් කරන සියලු ගනුදෙනු සඳහා රුපියල් 1000කට ශත 20ක් වන ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ධක් පැනවීමට 2018 අයවැය මගින් යෝජනා කෙරිණි.

එම බද්ද ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද හෙවත් “මැදමුලන බද්ද“ ලෙස
අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නම් කළේය.

ඉදිරි වසර තුනේදී ගෙවිය යුතු රුපියල් බිලියන 7000ක ණය ගෙවීම සදහා එම බද්දෙන් ලැබෙන ආදායම යොදවන බවද අමාත්‍යවරයා කියා සිටියේය.


Previous Post Next Post