අය වැයෙන් වාහනවලට බදු ගහන්නෙ මෙහෙමයි

අයවැය යෝජනා අනුව ඉදිරියේදී මෝටර් රථ සඳහා බදු පැනවෙන ආකාරයේ සටහන මුදල් අමාත්‍යංශයෙන් පිට කර තිබේ.

නව අයවැය යෝජනා මගින් රටේ සියලුම වාහන 2040 ඛනිජ තෙල් නොවන වාහන මගින් ධාවනය කිරීමට යෝජනා කර ඇත.

ඒ අනුව රජයේ සියලුම වාහන 2025 වන විට දෙමුහුන් හෝ විදුලි ධාවන
කිරීම, විදුලි ත්‍රිරෝද රථ, බස්රථ ආනයනය කිරීම සඳහා ආයතනියක බදු අඩු කර තිබේ.

විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සඳහා බදු රුපියල් ලක්ෂ 10 කින් අඩුකර ඇතත් සුපිරි සුඛෝපභෝගී රථවල මිල රුපියල් ලක්ෂ 25කින් වැඩි කර තිබේ.

Previous Post Next Post