ඡන්දෙට පෙර කුට්ටම යලි අනයි.. කැබිනෙට්ටුවේ ලොකු වෙනසක්..

ඉදිරි පළාත් පාලන මැතිවරනයට පෙර හදිසි කැබිනට් සංශෝධනයක් සිදු කිරීමට සූදානමක් ඇතැයි වාර්තා වෙයි.

ඒත් සමගම රජයේ ඉහළම තනතුරු කිහිපයක්ද වෙනස් වනු ඇති බව සදහන්ය.

ජනාධිපතිවරයා විසින් මෙම තීන්දුව ගෙන ඇත්තේ බැඳුම්කර කොමිසම
හමුවේ හෙලිව ඇති කරුණු හා රට තුල ආර්ථිකයේ ඇතිව තිබෙන ගැටලුකාරී තත්වය සලකා බලමිනි.

එක්සත් ජාතික පක්‍ෂයටද මේ සම්බන්දයෙන් දන්වා ඇති බව එකී ආරංිචා මාර්ග වැඩි දුරටත් කියා සිටී.


Previous Post Next Post