පසුගියදා සිරිකොතේදී මාධ්‍ය හමුවක් කැදවමින් ජනාධිපතිවරයා දැඩිව විවේචනය කල රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා සම්බන්ධයෙන් ඵීයවරක් ගැනීමට ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත.
ඒ අනුව සේනසිංහ මහතා විසින් කල ප්‍රකාශන් සම්බන්ධයෙන් විශේෂ
සාකච්චාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙම දින දෙක තුනක කාලය ඇතුලත පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.
ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇත්තේ සුජීව සේනසංහ මහතාගේ ප්‍රකාශයන් සම්බන්යෙන් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිසක් ජනාධිපතිවරයා හමුවී කල සාකච්චාවක් අනුවයි.
එම හමුවේදී ජනාදිපතිවරයා ඔවුනට සදහන් කර ඇත්තේ අගමැතිවරයා ඉන්දීය සංචාරය අවසන් කර මෙරටට පැමිණි පසු සාකච්ඡා කර තීරණයක් ගන්නා බයි.
මෙම ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන් පිරිස තව දුරටත් ජනාධිපතිවරයා සමග පවසා ඇත්තේ ඕනෑම විටෙක සුජීව සේනසිංහ මහතාට ප්‍රතිචාර දැක්වීමට තමන් සුදානම් බවයි.
සුජීව ගැන තීන්දුවක් ගන්න ජනපති සූදානම්.. අගමැති වහා තීරණාත්මක සාකච්චාවට කැදවයි..
2017-11-25T16:28:00+05:30
Gossip Lanka Hot News
slide|