දිවයිනට බස්නාහිර දෙසින් අරාබි මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වන විට කොළඹ සිට කිලෝමීටර් 300ක් පමණ දුරින් බස්නාහිර දෙසින් පවතින බවත් ඉදිරි පැය කිහිපයේදී එය සුළි කුණාටුවක් බවට වර්ධනය වෙමින් තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින බවත් එබැවින් දිවයින කෙරෙහි එහි බලපෑම හෙට දින සිට
ක්‍රමයෙන් අඩුවේ යයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සඳහන් කරයි.
අද (30) මධ්‍යහන 12.00ට නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.
උතුර, උතුරු මැද, ඌව, දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 වැඩි තද වැසි ඇතිවේ යැයි අපේක්ෂා කරන බවද එහි සඳහන් වේ.
අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ද ඇති වීය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති වීමේ හැකියාවක්ද පවතින බවද එහි දැක්වේ.

Tags
slide