සාක්‍ෂි දී අවසන්.. අගමැති බැදුම්කර කොමිසමෙන් පිටවෙයි..

මහ බැංකු බැදුම්කර සිදුවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණය කරන ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් මභාව හමුවේ සාක්‍ෂි දීමෙන් පසු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉන් පිටත්ව ගියේය.

කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් මත අගමැතිවරයා අද පෙරවරුවේ
කොමිසම හමුවේ පෙනී සිටියේය.

අගමැතිවරයා සමග එජාප මැති ඇමතිවරැන් 30කට වැඩි පිරිසක් බැදුම්කර කොමිසම ඉදිරියට රැස්ව සිටියහ.

 
Previous Post Next Post