ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 03කින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ දෙවන ටෙස්ට් ක‍්‍රිකට් තරගය අද (24) ආරම්භ වනවා. නාග්පූර්හි විදර්භා ක‍්‍රීඩාංගණයේදී මෙම තරගය පැවැත්වීමට නියමිතයි.
පළමු තරගයේ ධනාත්මක තැන් තවදුරටත් ශක්තිමත් කර ගනිමින් තරගයට පිවිසෙන බව ශ‍්‍රී ලංකා ටෙස්ට් ක‍්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්
පැවසුවා. ඉන්දීය නායක විරාත් කෝලි කියා සිටියේ පළමු තරගයේ දී අහිමි වී ගිය ජයග‍්‍රහණයේ සතුට මෙම තරගයේදී දිනා ගැනීමට උත්සහ කරන බවයි.
Comments by IntenseDebate
Posting anonymously.
ඉන්දු ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අද ඇරඹෙයි
2017-11-24T08:17:00+05:30
Gossip Lanka Hot News
slide|