දෙවන තරගයේ දෙවන දිනය අදයි

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නාග්පූර්හි පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.  ඊයේ තරගය නතර කරන විට සිය පළමු ඉණිම සඳහා පන්දුවට පහරදෙන ඉන්දිය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී
ලකුණු 11ක් ලබා සිටියා. ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම සදහා රැස් කර  ගත්තේ ලකුණු 205ක් පමණයි.

දෙපිල අතර පැවති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව නිමා වුණා.


Previous Post Next Post