විවාදයේ 06 වැනි දිනය අද

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 6වන දිනය අදයි.

අධ්‍යාපන, ක‍්‍රීඩා, අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු යන අමාත්‍යංශවල වැය ශිර්ෂ එහිදී විවාදයට ගැනෙනවා.

ගම්මිරිස් ගොවීන් මුහුණ පා සිටින ගැටලූ සහ කුඹුරු පනත
සම්බන්ධයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේ වාද විවාද ඇති වුණා.

ඒ, කෘෂිකර්මාන්ත අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට ගත් අවස්ථාවේදියි.


Previous Post Next Post