මෙරට ඉන්ධන සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව ඛණිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළොන්නාව නිමාවේ නව තෙල්
ටැංකි සංකීර්ණයක් ඉදිකිරීමේ අවස්ථාවට එක්වෙමින්.
ඉදිකිරීමට යෝජිත නව තෙල් ටැංකියේ ධාරිතාව මෙටි්රක් ටොන් 11,200ක්.
ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 412ක් වන අතර එය මාස 18ක් තුළ දී අවසන් කිරීමට නියමිතයි.
ඉන්ධන සුරක්ෂිතතාව ගැන ඇමති අර්ජුණ කතා කරයි
2017-12-23T08:24:00+05:30
Gossip Lanka Hot News
slide|