බැදුම්කර කොමිසමේ වාර්තාව ජනපතිට බාර දේ.. සියළු දුෂිතයන් කපා දමන ජනපතිගේ කඩුව සූදානම්..t

2015 වසරේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇතැයි කිය ප‍්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභාවේ වාර්තාවේ වාර්තාව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට බාර දී ඇත.

අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ත‍්‍රිපුද්ගල කොමිෂන්
සභාවේ නියෝජිතයන් විසින් මෙම වාර්තාව බාර දෙනු ලැබීය.

මෙම කොමිසම හමුවේ සාක්‍ෂි දුන් සාක්‍ෂිකරුවන් අතර අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ඇමති රවී කරුණානායක, ඇමති මලික් සමරවික්‍රම, ඇමති කබීර් හෂීම් මෙන්ම හිටපු මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, ඔහුගේ බෑණා වන පර්පෙචුල් අධිපති අර්ජුන් ඇලෝසියස්ද වෙති.

ජනාධිපතිවරයා මෑතකදී කියා සිටියේ වංචා දුෂණ කල ඕනෑම පැද්ගලයෙතු තරාතිරම නොබලා තමන්ගේ කඩුවට කැබී යනු ඇති බවයි.

gossip lanka