අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට රුපියල් දසදහසක වන්දි ලබාදීම අද දිනයේදී සිදුකරන බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
වන්දි මුදල් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ලබාගත හැකි බව නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය ප්‍රකාශ කරයි.
මූලික වශයෙන් හානියට පත් නිවාස සදහා මුළු වන්දි මුදලින් අත්තිකාරම්
මුදලක් අද දිනයේ ප්‍රාදේශීය කාර්යාල මගින් ලබාගත හැකි බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ඒ සඳහා ආපදා තත්වයන් වාර්තා වන දිස්ත්‍රික්කයන් හි දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල අද සහ හෙට යන දිනයන්හි ද විවෘතව තැබෙන බව සඳහන්ය.
යම් ආපදාවක් වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්ෂේත්‍ර නිළධාරීන් මගින් ප්‍රාදේශීය ලේකම්වරයාට හෝ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ 1902 හදීසි දුරකථන ඇමතුමට දැනුම්දෙන ලෙස එම අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Tags
slide