ශ්‍රී ලංකාව යනුවෙන් රටක් නැති බවත් මෙරට නියම නම 'ඊළම' බවත් උතුරු මහඇමැති සී. විග්නේශ්වරන් යාපනයේදී ප්‍රකාශ කර ඇත. එසේම දේවානම්පියතිස්‌ස රජු ද්‍රවිඩ රජකු බවත් සිංහලයන් මෙරට පදිංචි වීමට පෙර ද්‍රවිඩ රජවරුන් රට පාලනය කළ බවත් ඔහු සඳහන් කර තිබේ.
ත්‍රිකුණාමලයේ සිංහලයන් පදිංචි වූයේ 1970 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක
මහත්මියගේ පාලන සමයේ බවද විග්නේශ්වරන් කියා තිබේ.
මේ හැර ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් නොවන බවද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.
-දිවයින
ශ්‍රී ලංකාව කියා රටක් නෑ නියම නම ඊළම - විග්නේශ්වරන් කියයි
2017-12-09T08:51:00+05:30
Gossip Lanka Hot News
slide|