මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යළි ශක්තිමත් කළ යුතුව පවතින බව හිටපු අග්‍රමාත්‍ය දී.මූ ජයරත්න මහතා පවසයි.
ඔහු පැවසුවේ අතීතයේදී ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකඩවීම් සිදුවුවද
වර්තමානය වන තෙක් බිද නොවැටී පැමිණ ඇති බවයි.
මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් දී.මූ ජයරත්න මහතා මේ බව කියා සිටියේය.
මෛත්‍රී-මහින්ද එකතුවිය යුතු බව දි.මූ කියයි
2017-12-02T11:33:00+05:30
Gossip Lanka Hot News
slide|