පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පවතින ගැටලු ඕනෑම පුද්ගලයෙකුට අන්තර්ජාලය ඔස්සේ පැමිණිලි කිරිමට අවස්ථාව ලබා දී ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.
ඒ සඳහා මහජනතාවට සහ අපෙක්ෂකයින්ට වුවද පැමිණිලි කල හැකි
බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ ඉලෙක්ෂන් කොමිෂන් නම් ෆේස්බුක් ගිණුමට හෝ මැතිවරණ කොමිසමේ ටෙල් කමීෂන් ෆේෂ්බුක් ගිණුමට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවයි.
ඒ සදහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ප්‍රතිචාර දැක්විමට නියමිත බවද කොමිසම සදහන් කළා.
මැතිවරණ ගැටලු අන්තර්ජාලයෙන් පැමිණිලි කරන්න
2017-12-29T14:21:00+05:30
Gossip Lanka Hot News
slide|