විභාග වංචාවකට සාමාන්‍ය පෙළ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට

විභාග නීති කඩකළ බව පැවසෙන සාමාන්‍ය පෙළ සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බදුල්ල ලුණුගල ප්‍රදේශයේදී.
සැකකරුවන් ඊයේ (14) දහවල් ලුණුගල මහා විද්‍යාලයේ ශාලා අංක 02හි ශාලාධිපති විසින් පොලිසියට භාරදී තිබෙනවා.

සිසුන් දෙදෙනා  පුද්ගලික විභාග අපේක්ෂකයන්.
ඔවුන් විභාග  අංක මාරු කරගනිමින් විභාගයට පෙනී සිට ඇති බවයි කියවෙන්නේ.
සැකකරුවන් අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by