හම්බන්තොට වරාය චීන සමාගම්වලට භාරදෙයි

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා කොටස් හිමිකාරීත්ව ගිවිසුමට අත්සන් තැබීමේ කටයුතු අද පාර්ලිමේන්තු සංකීර්ණයේ දී සිදු වුණා.
ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ චීන තානාපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා ස්ථාපනය කරන ලද විශේෂිත කාර්යය සමාගම් දෙකක් වන හම්බන්තොට ඉන්ටර් නැෂනල් පෝට් ගෲප් පෞද්ගලික සමාගම සහ හම්බන්තොට ඉන්ටර් නැෂනල් පෝට් සර්විස් පෞද්ගලික සමාගම විසින් මෙම ගිවිසුම අත්සන් තබනු ලැබුවා.






gossip lanka