විදේශ අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයකු වන කරුණාතිලක අමුණුගම මහතා ඊයේ (13) අභාවප්‍රාප්ත විය.
මිය යන විට 63වැනි වියේ පසුවූ ඒ මහතා ගේ දේහය බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත.
ඒ මහතා ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ලෙසද කටයුතු කර ඇති අතර
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙසද කටයුතු කර ඇත.
අමුණුගම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (15) සිදුකිරීමට නියමිතය.

Tags
slide