පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අයත් ගවර්ස් කෝපරේෂන් සමාගම හරහා රුපියල් මිලියන 30ක අයුතු ගනුදෙනු සිදු කළ බවට වන සිද්ධියට අදාළ නඩුව විභාගයට ගැනීම සඳහා අද දින නියම කෙරෙනවා.
මෙම නඩුව ඊයේ විභාගයට ගනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේවික්‍රම මහතා හමුවේයි.
මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ වන අධි චෝදනා 11ක් යටතේ නීතිපතිවරයා විසිනුයි මෙම නඩුව ගොනු කර ඇත්තේ.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට අමතරව සුජානි බෝගොල්ලාගම, නිත්‍යා සේනානි සමරනායක, ඉන්දික ප්‍රභාත් කරුණාජීව, ඔරනෙලා ඉරේෂා ද සිල්වා යන අයට ද ඊට අදාලව චෝදනා එල්ල වී තිබෙනවා.

Tags
slide