හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කොමදෝරු ඩී.කේ.පී දසනායක මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 07 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ලබන 22 වනදා දක්වා ඔවුන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.
2008 වර්ෂයේදී සුදු වෑන් භාවිත කරමින් තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩී.කේ.පී. දසනායක මහතා ඇතුළු නාවික හමුදා නිලධාරීන් 06 දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.
කොමදෝරු ඇතුළු 7ක් යළි රක්ෂිත බන්ධනාගාරයට
2017-12-13T14:24:00+05:30
Gossip Lanka Hot News
slide|